ගොවීන් ට අද සිට මඩ පොහොර

Share

වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන එම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩ පොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතයි.

Read more

Local News