ආණ්ඩුව මැතිවරණ කල් දාන්න උපරිම උත්සාහයක් ගන්නවා – අනුර කියයි

Share

බලය පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

Read more

Local News