බිත්තර ආනයනයට තවමත් අවසර ලබා දී නැති බව කුකුළු ව්‍යාපාරික සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාතලේ ජයසේකර පවසනවා.
බිත්තර වෙනුවට දියර බිත්තර ආනයනයට මේ වන විට රජයේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
බිත්තර ආනයනයට ලබා දී ඇති බදු සහන කුකුළු ආහාර වලට ලබා දෙන්නේ නම් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බවද ඔහු පවසනවා.