ආණමඩුවේ කංසා වගාවක් වටලයි

Share

ආණමඩුව, බෝගහපතන ප්‍රදේශයේ ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය කංසා වගාවක් වැටලීමට හැකිව තිබෙනවා.

ඒ ආණමඩුව දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

Read more

Local News