පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව අද ‍පෙ.ව. 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

අනතුරුව නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

Read more

Local News