ගුරු ස්ථාන මාරුවීම් අප්‍රේල් 17 සිට ක්‍රියාත්මකයි

Share

දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

Read more

Local News