IMF පළමු ණය වාරිකය ලැබෙයි

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම ජනාධිපතිවරයා, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය සභාගත කර තිබෙනව්.

ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ IMF පළමු ණය වාරිකය ලැබී ඇති බවයි.

ඉදිරි වසර 10 තුළ සියලු ණය ගෙවා අවසන් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

බදු සංශෝධනයක් ඇතුළු සහන කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා.

Read more

Local News