සියලුම දිස්ත්‍රික්කවලට මඩ පොහොර බෙදා හැරීමට සැලසුම් March 22, 2023 මඩ පොහොර හෙවත් ටී. එස්. පී පොහොර ගොවීන්ට බෙදා හැරීම පසුගිය සඳුදා දින ආරම්භ වුණා. ඒ අනුව අප්‍රේල් මස 10 වනදා වන විට සියලුම දිස්ත්‍රික්ක වෙත එම මඩ පොහොර බෙදා හැරීම අවසන් කරිමටයි සැලසුම් කර ඇත්තේ.