ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ March 22, 2023 2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.