ජල සම්පාදන සේවකයින් වැඩ වර්ජනයක

Share

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද දහවල් 12ට විරෝධතාවයක නිරත වනවා.

ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් ප්‍රතිචාර ලැබුණේ නැති නිසා බවයි වෘත්තීය සමිති පවසන්නේ.

Read more

Local News