අප්‍රේල් 25 මැතිවරණය තියෙනවද ? – සාකච්ඡාවට කොමිසම රැස්වෙයි

Share

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්වයක්.

මැතිවරණය පවත්වනවාද නැද්ද කියලා තවම කිසිම විශ්වාසයක් නැහැ.

මැතිවරණ කොමිසම අදත් මේ ගැන සාකච්ඡා කරන්න රැස්වුණා.

සියලුම පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයින් ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

එළඹෙන අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පවත්වනවාද නැද්ද යන්න අද මෙම සාකච්ඡාවෙන් පසු තීරණය වනු ඇති.

Read more

Local News