අධිකරණය හෑල්ලුවට ලක් කරන ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

Share

අධිකරණය හෑල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබුවා.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී.

Read more

Local News