පොළොන්නරුවේ හෝටල් හිමියන් දැඩි දුෂ්කරතාවයක

Share

පසුගිය මාස කිහිපයේම සංචාරකයින් මෙරටට පැමිණියත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරකයින්ගේ පැමිණීම ඉතාම අඩු මට්ටමක පැවතුණා.

ඒ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් හිමියන් හා සේවා සපයන්නන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

Read more

Local News