මන්දපෝෂණ තත්ත්වය ගැන සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Share

ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා.

ඊට සාමාජිකයින් 21 දෙනෙකු ඇතුලත්.

මෙහිදී මන්දපෝෂණ ත්ත්වය සඳහා ගතයුතු කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමට නියමිතයි.

Read more

Local News