ගොවීන්ට මඩපොහොර බෙදාදීම දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලදී

Share

මේ දිනවල මඩපොහොර ගොවීන්ට බෙදා දීම දිවයින පුරා පිහිටි ගොවිජන මධ්‍යස්ථානවලදී සාර්ථකව සිදුකෙරෙනවා.

ඒ අනුව සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මඩපොහොර මෙට්‍රික් ටොන් 27,000ක් බෙදාහැර අවසන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

Read more

Local News