ජනපතිගේ ඡන්ම දිනයට සමගාමීව ලේ දන්දීමේ පිංකමක්

අදට යෙදී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ම දිනයට සමගාමීව ලේ දන්දීමේ පිංකමක් සිදු කෙරුණා.

ඒ කොළඹ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී.