ඛනිජ තෙල් සේවකයින් උපවාසයක

Share

ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති කොළොන්නාව නිමවා තෙල් සංස්ථාව ඉදිරිපිට දී අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

නිසි විසදුම් නැත්නම් අඛන්ඩව සත්‍යග්‍රහයක නිරත වන බවයි වෘත්තීය සමිති අනතුරු අගවන්නේ.

Read more

Local News