විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

Share

මේ අතර අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයද තවදුරටත් ක්‍රියාත්මකයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ප්‍රකාශ කළේ රජයේ සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය මෙලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

විසඳුම් නැත්නම් වැඩ වර්ජනයක් දක්වා වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද අනතුරු ඇඟවුවා.

Read more

Local News