ජනතාවට IMF නිසා ප්‍රතිලාභ ලැබෙන බව කියන නාමල් March 27, 2023 ජනතාවට ඉදිරි කාලයේදී IMF නිසා ප්‍රතිලාභ ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.