Sunday, March 3, 2024.

හරක්කටාගේ ගෝලයෙකු අත්අඩංගුවට

Share

ජාවාරම්කරුවෙකු වන ආමි සනත් නැමැත්තා, හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිදිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක්කටා නැමැත්තාගේ ගෝලයෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News