හරක්කටාගේ ගෝලයෙකු අත්අඩංගුවට March 27, 2023 ජාවාරම්කරුවෙකු වන ආමි සනත් නැමැත්තා, හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිදිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක්කටා නැමැත්තාගේ ගෝලයෙකු බවයි වාර්තා වන්නේ.