සනත් නන්දසිරි සංගීතවේදියාගේ දේහයට මහජන ගෞරවය

Share

අභාවප්‍රාප්ත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි අග්‍රගන්‍ය සංගීතවේදියාගේ දේහය ඔහු පදිංචිව සිටි නිවසට රැගෙනවිත් තිබෙනවා.

දේහය මේ වන විට නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත්තේ මහජන ගෞරවය සඳහායි.

කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Read more

Local News