බණ්ඩාරවෙල පාසල් වෑන් රථ සහ බස්රථ හදිසි පරික්ෂාවකට

Share

බණ්ඩාරවෙල නගරයේ පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථ සහ බස්රථ හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

ඒ මෙම වාහනවල නිසි ප්‍රමිතියක් නැති බවට බණ්ඩාරවෙල පොලීසියට ලද තොරතුරකට අනුවයි.

Read more

Local News