O/L විභාග අපේක්ෂකයන්ට 23 සිට උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Share

මැයි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති නොපැවැත්විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු නොපැවැත්විය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

Read more

Local News