අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මැයි 21

Share

අපවත්වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ගේ දේහය මේ වනවිට රාජගිරිය කලපලුවාව තපෝවනයේ තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය සහිතව ලබන ඉරිදා සිදුකිරීමට නියමිතයි.

ඒ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙදී.

Read more

Local News