නව නෞකාවක් කොළඹ වරායට

Share

කොළඹ වරායේ සැලසුම් සහගත කෙටි කාලීන සහ දිගු කාලීන සංවර්ධන උපාය මාර්ග නිසා කොළඹ වරාය වෙත නව නෞකා සේවාවක් ආකර්ෂණය වෙමින් පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා.

වෑන් හයි නෞකා ජාලයට අයත් නව නෞකාවක් ශ්‍රී ලංකාවට සේන්දු වීම වෙනුවෙන් පැවති පිළිගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News