ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

Share

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

Read more

Local News