එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන අදට වසර 02ක්

Share

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන අදට හරියටම අවුරුදු 02ක්.

එහෙත් තවම වන්දි මුදලක්වත් ලැබෙන එක ගැන කිසිම විශ්වාසයක් නැහැ.

මේ පිළිබඳව නැව් සමාගමට පමණක් නොව මෙරට පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ට ද බරපතල චෝදනා එල්ල වෙමින් පවතිනවා.

Read more

Local News