ජාතික විදුලි බල පද්ධතියට නව ධාරිතාවක්

Share

උමා ඔය විදුලි බලාගාරයේ 01 වන ඒකකය ලබන අගෝස්තු මාසය වන විට විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ ට්විට්ටර් පණිවිඩයක් නිකුත් කරමින්.

Read more

Local News