ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේ සභාපති ධූරයට යළිත් ශම්මි සිල්වා

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.

ඒ අද (20) පැවැති ක්‍රිකට් නිලවරණයේදීය.

ඒ අනුව ශම්මි සිල්වා 2023 – 2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

Read more

Local News