අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Share

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබෙනවා.

කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030කි.

වියළි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,350ක්.

එසේම රතු පරිප්පු, සෝයා මීට්, ලොකු ලූනු, සුදු සීනි යන ද්‍රව්‍යන්ගේද මිල ගණන් වෙනස් වී තිබෙනවා.

Read more

Local News