වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට May 25, 2023 වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල නෙලුවගල ප්‍රදේශයේ පුද්ගලයෙකුයි.