වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මරුට May 26, 2023 වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක සිසුවෙකුයි.