ඉන්දියාවේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරලෙයි – 7ක් මරුට

Share

ඉන්දියාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් පාලමකින් පහළට වැටී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News