රත්‍රං මිලේ වෙනසක්

අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 147,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 152,600ක් ලෙසය.

“කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 159,000 ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.