ඇෆ්ගනිස්තානයට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයාග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස්කර ගැනීමට සමත්විය.