ජගත් මානව හිමිකම් සැසිවාරය අදින් ඇරඹේ

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 53 වන සැසි වාරය අද ආරම්භ වනවා.

සැසිවාරය ජූලි 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එළඹෙන 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සිය වාචික ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News