ඖෂධ පිළිබඳ ගැටලුව රට බරපතල තැනකට ගෙන යමින් පවතිනවා.
දරුවන්ගේ ජිවිතත් දැන් අවදානම් තැනකට ඇවිල්ලා.
පේරාදෙණිය ළමා රෝහලේ දරුවන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, එය බරපතල සැකයකට හේතුවී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ.
Share

Read more