ඉන්දියාවෙන් ආනයනය කළ බවට පැවසෙන නිර්වින්දන එන්නත් ලබා දීමෙන් පසු දරුවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු මිය යාමට අදාලව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරුන් කොළඹට කැඳවීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.