කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
Share

Read more