වෛද්‍යවරුන් රට හැර යන්නේ ආර්ථික අර්බුදය නිසා-සෞඛ්‍ය ප්‍රධානින් කියයි

Share

සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනෙකුට සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වුණා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාමට ආර්ථික ගැටලු දැඩි ලෙස බලපා ඇති බවයි.

Read more

Local News