සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද

Share

ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

අද දහවල් 12.30ට තරඟය ආරම්භ වෙයි.

Read more

Local News