කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍යකර්මයකට භාජනය කළ දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සැත්කමට පෙර අදාල කාන්තාව නිර්වින්දනය කර ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී ඇතිවූ සංකූලතා මත ඇය මිය යන්නට ඇති බවට සැකපළ කෙරෙනවා.
Share

Read more