පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
පළාත් අධ්‍යාපන බලධාරින්, කළාප කාර්යාල, ආරක්ෂක අංශ සහ දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.