රෝහල්වල අක්‍රීය වී ඇති යන්ත්‍ර යථා තත්ත්වයට පත් කිරීම ලබන සතිය තුළ අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඒ සියත අප කළ විමසීමකදී.
අප විසින් පසුගියදා බදුල්ල මහ රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වී ඇති බව අනාවරණය කළා.
එම යන්ත්‍රය ද මේ වන විට පිළිසකර කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.