ජන හා නිවාස සංගණනයකට ජනපතිගෙන් නියෝග

Share

2023 සහ 2024 වර්ෂ සඳහා ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව ඒ සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අවසන් වරට මෙරට සංගණනයක් සිදුකර ඇත්තේ 2012 වසරේදී යි.

Read more

Local News