ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (18) උදෑසන බස් රථය බෑවුමකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ.