ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ගැන තවත් තොරතුරු

Share

උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී ප්‍රපාතකයකට පෙරළී අනතුරක් සිදුවුණා.

අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වු අතර එහි ගමන්ගත් තවත් 6දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බවයි වාර්තා වන්නේ.

Read more

Local News