සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජනබලවේගය විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයී.
මේ රට විසාලා මහනුවරක් වීමට ඉඩ නොතබන ලෙස හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.



