සබරගමු පළාතේ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

Share

අභිනව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අමාත්‍යංශ කාර්යාලයේ දී.

සබරගමු පළාතේ මහාමාර්ග සංවර්ධන කටයුතු, පාලම් නවීකරණය කිරීම වෙනුවෙන් සිදුකළ හැකි කාලීන වැඩසටහනක අවශ්‍යතාවය සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News