වාලච්චේන පොලිස් වසමේ කරුවන්කේනි ප්‍රදේශයේ ඊයේ (18) වාහන නැවතුම්පලක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
ඒ අවස්ථාවේ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ,
ගින්න හේතුවෙන් එම ස්ථානයේ නවතා තිබූ යතුරුපැදි 28 ක් හා පාපැදි 04 ක් ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.




 
                                    